දැක්ම
"දැනුම, ආකල්ප, කුසලතා පිරි නිර්මාණශීලී සංවේදී පුරවැසියෙක්"
මෙහෙවර
දරුවන්ගේ සහජ කුසලතා හඳුනා ගනිමින්, විවිධ ක්ෂේත්රයන්හි නිපුණතා ඇති කොට, පොත පතෙහි සුන්දරත්වය දකිමින්, විවිධ ජාතීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩ නගන, පරිසර හිතකාමී, ජාතික අරමුණු ජය ගත හැකි සංවේදී පරපුරක් බිහිකිරීම.